දුම්රිය දෙපාර්තමේන්තුවේ පරණ යකඩ ගැනත් තීරණයක් ගනී
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති භාවිතයට නොගන්නා බොහෝ පැරණි යන්ත්‍ර සුත්‍ර සහ යකඩ විකිණීම සඳහා අන්තර් ජාතික ටෙන්ඩර් කැඳවීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (25) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා පැවසුවේ, මීට පෙර පැවති ක්‍රමවේදය හරහා සිදුවී ඇත්තේ දේශීය සමාගම්Continue Reading











