sf සහභාගි වූ රැස්වීමක් උණුසුම් වෙයි
“නිරායුධ නිර්පාක්ෂික අරගලය – ජනතා විප්ලවයක් කරා” යන තේමාව යටතේ ඊයෙ 05 පස්වරුවේ කොළඹ දී වැඩසටහනක්පැවැත්වුණා.ඊට විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්සරත් ෆොන්සේකායි.එහිදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අදහස් දැක්වීමෙන් පසුව ඊට එක්ව සිටි පිරිසක් කියා සිටියේ මෙම වැඩසටහනනිර්පාක්ෂික නොවන බවයි.ඒ සමඟමContinue Reading










