අගමැතිවරයෙක් සමාව ඉල්ලයි
පසුගියදා සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් මියගිය සියලුදෙනාගේ පවුල්වලින් තමා සමාව අයදින බව ග්‍රීසියේ අගමැති පවසයි. එම දුම්රිය අනතුර හේතුවෙන් 57 දෙනෙක් මියගොස් තිබුණි. එරට අගමැති කයිරියාකස් මිස්කොටාකිස් ෆේස්බුක් පණිවුඩයක් තබමින් ඒ බව පවසා තිබේ.Continue Reading











