නීතිඥවරියකට තග දැමූ රන්ජන් ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කර ඇත්තේ සත්ව සුබ සාධන සංගමක් නියෝජනය කරමින් අදාළ නීතීඥවරිය පැමිණ සිටියදී නගරාධිපතිවරයා විසින් එහිදී හැසිරුණු අයුරු නීතීඥ සංගමයේ දැඩි කනස්සල්ලට හේතුවක් වීContinue Reading











