පොලිස් අශ්වයන්ටත් ගමේ කෑම
ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් පොලිස් අශ්වයන්ට රට කෑම ලබාදීම වෙනුවට කොල්ලු, කඩල, බඩඉරිඟු වැනි දේශීය ආහාර වර්ගවලට හුරු කරවීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය පවසයි. අශ්වයන්ට දේශීය ආහාර වර්ග ලබාදීමට කළ පරීක්ෂණ ඉතා සාර්ථකවී ඇත. මේ අතර පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සඳහා අශ්වයන් තවත් 12 දෙනකු විදේශයෙන් මිලදී ගැනීමට අනුමැතිය ලැබීContinue Reading











