ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් බිත්තර ගේන්න අවසර නෑ
ඉන්දියාවේ කුරුලු උණ රෝගය මේ වන විට පැතිර යමින් තිබෙන බැවින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කිසිසේත් අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි. බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වර්තමාන පිරිවැය සලකා බැලීමේදී රුපියල් 50 කට වඩා අඩු මිලකට පාරිභෝගිකයන් අතට බිත්තරයක් පත් කළContinue Reading











