පුලතිසි ශීඝ්‍රගාමී දුම්රිය පීලිපනී
පොළොන්නරුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියෙහි අද උදෑසන වන අලි තිදෙනකු ගැටීමෙන් එය පීලිපැන්නේය. එම අනතුර හතරැස්කොටුව ප්‍රදේශයේදී සිදුව ඇත. මේ හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයෙ දුම්රිය ධාවනය අඩාල වී ඇත.Continue Reading











