ශ්‍රී ලංකා ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් අසතුටුදායක හෙළිදරව්වක්
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇතිවී ඇති ආර්ථික අර්බුද හේතුවෙන් එම රටවල් දරිද්‍රතාවය ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පවසයි. ඒ බව සඳහන් වන්නේ ලෝක බැංකුව විසින් නිකුත්කරන ලද “Global Economic Prospects 2023” නම් වාර්තාවෙහි ය. දරිද්‍රතාවය හේතුවෙන් බොහෝ පවුල් පෝෂ්‍යදායි ආහාර සඳහා කරන වියදම් අඩුකර ඇති බව එහිContinue Reading











