මේක සටන් විරාමයක් – පාඨලී
රට තුළ මේ වනවිට පවතින්නේ සටන් විරාමයක් වැනි තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ජනතාවගේ රැකියා අහිමිවීමේ පීඩනය දැවැන්ත සමාජ කැරැල්ලක් ලෙස ඉදිරියට පැමිණෙන බවය. “ඉන්ධනවලට විවෘත මිල සූත්‍රය ඉතාම අවශ්‍යයි. හිතෙන හිතෙන වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ අඩු කරන්න නෙමෙයි.Continue Reading











