තිදරු පියා කපා කොටා ඝාතනය කරයි
තෙබුවන, ක්ලෝඩන් වත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පොරවකින්, මන්නයකින් සහ යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවත්, කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බවත් තෙබුවන පොලිසිය පවසයි . මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, ක්ලෝඩන් වත්ත, පරණ කොටස , නෑබඩ ප්‍රදේශයේ පදිංචිව සිටී කන්දසාමි පිරබාගරන් නමැති 40 හැවිරිදි තිදරුContinue Reading











