ගෙල සිරවී දරුවෙක් මරුට
නිවසක් තුළදී දරුවෙකු ගෙල සිරවීමෙන් මියගොස් තිබේ. එම අවාසනාවන්ත සිදුවීම වාර්තා වුණේ හපුතලේ, පිටරත්මලේවත්ත ප්‍රදේශයෙනි. සිය බාල නැගණිය නිදිකරවීම සඳහා සාරියක් බාල්කයේ එල්ලා සකස් කර තිබූ තොටිල්ලේ මෙලෙස ගෙල සිරවීමෙන් එම දරුවා මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 12 හැවිරිදි දරුවෙකි. සිද්ධිය සම්බන්යෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇතිContinue Reading











