ධාවනයට තහනම් යතුරු පැදි හයක් අල්ලයි
කොටස් වශයෙන් ආනයනය කොට එකලස් කරනලද අධි ඇන්ජින් ධාරිතාවය සහිත යතුරු පැදි හයක් අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි. පොලීසියට ලද තොරතුරක් මත කරන ලද මෙම යතුරු පැදි ළඟ තබා ගෙන සිටි බව කියන හේනේගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි සහ 26 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකුContinue Reading











