පෑලියගොඩ ප්‍රදේශයේ දි නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීම් රැසකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. ඔවුන් වැලිවේරිය සහ කැලණිය යන ප්‍රදේශවල සිදුවු නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීම් රැසකට සම්බන්ධ බවටContinue Reading

දින 29ක් පුරා කණ්ඩායම් 32ක් එකම කුසලානයක් හිමිකර ගැනීමේ අරමුණෙන් සහභාගී වූ තරග 63කින් පසු මෙවර පාපන්දු ලෝක කුසලානය උත්කර්ෂයට ඊයේ (19) ළඟා වුණි. දකුණු ඇමරිකාව සහ යුරෝපය අතර සටනක් බවට පත්ව තිබූ මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය ආරම්භයට පෙර උත්කර්ෂවත් කෙටි සමාප්ති උත්සවයක් පැවැත්වුණි. එහිදී ශූරයන්ට පිරිනැමෙනContinue Reading

මාතර – තංගල්ල ප්‍රධාන මාර්ග⁣යේ ගමන් කරමින් තිබු මෝටර් රථයක් අද (18) දහවල්  වැල්ලමඩම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන මුහුදට වැටී තිබේ. රියදුරුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි. කෙසේවෙතත් අනතුරින් තුවාල ලැබූ 50 හැවිරිදි රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. Continue Reading

බෙන්තොට බෝධිමළුව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පැවති සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පවත්වන බවට පොලීසියට ලද තොරතුරත් මත ඊයේ (17) වැටලීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය. සැකකරුවන් අවුරුදු 21ත් 37ත් අතර වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් වත්තල, නාරහේන්පිට, කොටහේන, මාළිගාවත්ත, මට්ටක්කුලිය, වලස්මුල්ලContinue Reading

වීරවිල වැවේ සොරොව්ව අසල දිය නෑමට ගිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ. එම විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ 30 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ පිහිටි තවත් සිසුවෙකුගේ නිසකට ගොස් යළි පැමිණෙමින් සිටින අතරවාරයේ දිය නෑමට ගොස් ඇති බව පොලීසිය පැවසුවේය. එහිදී අදාළ සිසුවා දියේContinue Reading

මීගමුව මහ රෝහලේ 08වන මහලෙන් බිමට පැන කාන්තාවක් දිවි හානිකරගෙන ඇත. මියගොස් ඇත්තේ උදරාබාධයක් හේතුවෙන් පසුගිය 14 වන දින සිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් බව පොලීසිය පැවසුවේය. එම ගොඩනැගිල්ලේ 08 වන මහලේ ජනේලයකින් බිමට පැන ඇති කාන්තාව පළමු මහලේ ඉදිරිපස ඇති කොන්ක්‍රීට් තට්ටුව මතට වැටී තිබේ. සිද්ධියෙන් මියගියContinue Reading

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඒ බොරැල්ල පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට අදාළවය. එලෙස ප්‍රකාශ ලබාගත් පිරිස අතර කතාබහට ලක්වු ප්‍රවීණContinue Reading

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඒ බොරැල්ල පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට අදාළවය. එලෙස ප්‍රකාශ ලබාගත් පිරිස අතර කතාබහට ලක්වු ප්‍රවීණContinue Reading

අංගොඩ, අඹතලේ නිවසක ඇතිවූ ගින්නකින් මාස තුන හමාරක දරුවෙක් පිළිස්සී මියගොස් ඇති බව පොලීසිය පැවසීය. හීටරයක් පුපුරා යෑමෙන් මෙම නිවස තුළ ගිනි ගැනීමක් ඇති වී තිබුණි. නිවසේ සිටි වෙනත් දරුවෙකු විසින් හීටරය භාවිත කර ඇති අතර හීටරය පුපුරා යන විට මව නිවසේ සිට නොමැති බව සඳහන් වෙයි. බිළිඳිය සිටි ඇඳටContinue Reading

කළුතර, කටුකුරුන්ද හන්දිය ආසන්නයේදී පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් මුදල් කොල්ලකෑ පුද්ගලයින් දෙදෙනෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් නිලධාරින් බව පවසමින් මාර්ගය අසල බස් රථය එනතුරු බලාසිටි පුද්ගලයෙකු පරීක්ෂා කර ඔහු සතුව තිබූ මුදල් කොල්ලකා පළාගොස් ඇති බව පොලීසිය පැවසීය. අදාළ පුද්ගලයා පා ගමනින්Continue Reading