පේරු දේශපාලන අර්බුදය උග්‍ර අතට
පේරු රාජ්‍යයේ දින කිහිපයක් පුරා පැවැත්වෙන විරෝධතා හේතුවෙන් එරට අමාත්‍යවරුන් දෙදෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. විරෝධතාකරුවන් විසින් ගුවන්තොටුපොළ වසාදැමීම හේතුවෙන් කුස්කෝ නගරයේ සංචාරකයින් විශාල පිසිරක් කොටුවී ඇති බව සඳහන්Continue Reading











