පේරාදෙණියේ ආචාර්යවරුන් පිරිසක් දේශනවලින් ඉවත්වෙයි
ලබන 18 වනාදා දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරුන් දේශන කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබේ. ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහු ගේ පුත්‍රයා ට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමිනි.Continue Reading











