කරවල මිල පහළට
පසුගිය මාස 6 කට සාපේක්ෂව කරවල මිල 35%ත් 40%ත් අතර ප්‍රතිශතයකින් අඩුවී ඇති බව කරවල ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති ආර්.ජී. විල්සන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දේශීය සහ විදේශීය කරවල තොග නිසි පරිදි ලැබීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සැළකිය මට්ටමකින් කරවල මිල අඩුවී ඇති බවය. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්Continue Reading











