අලුත්ම මෝටර් රථ ජාවාරම එළියට
නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කිරීමට උත්සාහ කළ මෝටර් රථයක් සමඟ සැකකරුවෙකු වලාන දූෂණ මර්ධන ඒකකය සමත්ව තිබේ. මිල අධික මෝටර් රථයක් අඩු මිලකට අලෙවි කිරීමට නියමිත බවට වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකරContinue Reading











