මට්ටකුලිය අමානුෂික ඝාතනයේ තවත් කතාවක් එළියට
ඊයේ දහවල් මට්ටක්කුලිය ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා පිළිබඳව මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 2019 වසරේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිදහස ලබා සිටි පුද්ගලයෙකි. පාස්කු ප්‍රහාරයට අදාළව ඔහු ජාඇළ ප්‍රදේශයේදී තවත් සැකකරුවන් සිව්දෙනෙකු සමඟ අත්අඩංගුවට පත්වContinue Reading











