IMF මූල්‍ය සහනය ගැන සුබ ආරංචියක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය සහනය එලඹෙන ජනවාරියේදී බොහෝදුරට ලබාගතහැකි වනු ඇති බවත් ඒ සමග ශ්‍රී ලංකාවට තවත් මූල්‍ය ප්‍රතිපාදන රැසක් විවෘත වන බවත් හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. “CT- CLSA දකුණු අසියානු ආයෝජන සමුළුව” අමතමින් ඔහු ප්‍රකාශ කළේ දැනට මෙරට ක්‍රියාත්මක වන්නේ මූල්‍ය අරමුදලේ සහාය ලබනContinue Reading











