17 හැවිරිදි දැරියගේ මුහුණු පොතේ ගිණුම සොරාගෙන එම ගිණුම හරහා ඇය මුදලට අලෙවි වන දැරියක ලෙස සමාජගත කළ දුරකතන අලුත්වැඩියා කරන්නකු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව බණ්ඩාරගම පොලීසිය කියයි. මීට දින කීපයකට ඉහතදී තම දුරකථනය අලුත් වැඩියා කටයුත්තක් සඳහා නිවස ආසන්නයේ පදිංචි දුරකථන අලුත්වැඩියා කරන පුද්ගලයකුට ලබාදුන් බවත් පැය කීපයකින් පසුContinue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය මේ වනවිට අධිකරණය වෙත යොමුකර ඇති බව වාර්තා වේ. ඒ අනුව එළැඹෙන දෙසැම්බර් මස 8 වනදා නිව් සවුත් වේල්ස් අධිකරණයේ දී නඩු විභාගය පැවැත්වීමට නියමිතය. මෙවර T20 ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රෙලියාව බලා ගිය ශ්‍රී ලංකාContinue Reading

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙනි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන එම රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාගේ මංගල අයවැය අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට අනුමැතිය ලබාගැනීම සඳහා එම කැබිනට් රැස්වීම පැවැත්වෙනුContinue Reading

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය හෙටින් ආරම්භ  වේ. ඒ අනුව හෙට (15) සිට දෙසැම්බර් මස 31වන දින දක්වා එම පොදු සමා කාලය ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. මේ වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙරContinue Reading

මෙම වසරේ ගත වූ කාලය තුළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,800කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ. එම කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ, මෙම වසරේ පසුගිය ඔක්තෝබර් මස 31 වනදා වන විට පැමිණිලි 1,861 ක් අල්ලස් කොමිසම වෙත ලැබී ඇති බවය. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් අල්ලස් හා දූෂණ සිද්ධීන්Continue Reading

ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වන රජීව් ගාන්ධි ඝාතනය කිරීමේ චෝදනාවට හසු වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි පුද්ගලයන් 6 දෙනකු නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි සහ වැරදි තීන්දුවක් බවට ඉන්දීය කොංග්‍රස් පක්ෂය හෙළා දැක ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ඉන්දීය කොංග්‍රසයේ හිටපු නායකයා ද වනContinue Reading

ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (14)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අද පස්වරුවේ ජනාධිපතිවරයා විසින් අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය ද මෙය වේ. නිවේදනයක් නිකුත් කරමින්Continue Reading

මධ්‍යම ඉස්තාන්බුල් හි කාර්යබහුල ප්‍රදේශයක සිදුවූ පිපිරීමකින්  සිව්දෙනෙකු පමණ මියගොස් තිබේ. මේ අතර එම සිදුවීමෙන්  පිරිසක් තුවාල ලබා ඇති බව එම ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පැවසීය.Continue Reading

රජය ප්‍රජාතන්ත්‍ර විරෝධීව මර්දනයට සූදානම් වුවහොත් එය පරාජය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ පියවර ගන්නා බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 33 වන ඉල් මහා විරු සැමරුමට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක  අනුර කුමාර දිසානායක මහතා, “එදා අපේ විරුවෝ තීරණයContinue Reading

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ පාකිස්තානය කඩුලු 5කින් පරාජයට පත්කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන කණ්ඩායමට ලබාදුනි. ඒ අනුව පිටියට පිවිස පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස්කර ගැනීමට සමත්විය. එහිදීContinue Reading