අනුරාධපුර හිදෝගම දිවුල්වැවේ ගිලී තරුණියක් මියගොස් තිබේ. අනුරාධපුර ප්‍රදේශයේ වන්දනා චාරිකාවක පැමිණි මෙම තරුණිය ඇතුළු කණ්ඩායම ඊයේ (26) පස්වරුවේ දිවුල්වැවේ නාන තොටුපළ අසල දිය නාමින් සිට ඇත. එම අවස්ථාවේ අදාළ තරුණිය දියේ ගිලී ඇති බව පොලීසිය සඳහන් කළේය. ප්‍රදේශවාසින් විසින් තරුණිය ගොඩට ගෙන නෙළුබෑව රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී තරුණියContinue Reading

කොට්ටාව නගර මධ්‍යයේදී පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරු අතර සිදුවූ ගැටුමකින් පුද්ගලයන් තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල්  ගත්ත ව ඇතැයි  කොට්ටාව පොලීසිය පවසයි. බරපතළ තුවාල ලද බස්රථ රියදුරෙකු සහ කොන්දොස්තරවරුන් දෙදෙනෙක් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. මාර්ග අංක 138 කොට්ටාව පිටකොටුව බස් රථ දෙකක රියදුරන් දෙදෙනෙක්Continue Reading

ලොකුළුණු මිලට සහනයක් ලබාදීමේ අරමුණින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනුපාතය අඩු කිරීමට රජය තීරණය කර තිබේ. පසුගිය දා රැස්වු ආහාර ප්‍රතිපත්ති කමිටුව අදාළ නිර්දේශ ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. පසුගිය සැප්තැම්බර් මස 22 වන දින සිට රජය විසින් ආනයනික ලොකුළූණු කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල්Continue Reading

බදුල්ල වේවැස්වත්ත ප්‍රදේශයේදී මුගුරකින් පහරදී පුතෙකු සිය පියා ඝාතනය කර තිබේ. සැකකරු මුගුරක් රැගෙන සිය පියාට පහරදීමට පසුපස හඹාගොස් ඇති අතර ඉන් බේරීම සඳහා පියා නිවස තුළට ඇතුළු වී දොර වසාගෙන සිටියදී දොර කඩා ඇතුළු වී සිය පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ 60 හැවිරිදිContinue Reading

රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා දරනු ලබන වියදම් අත්හිටුවීමට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය තීරණය කර තිබේ. එම අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය වියදම් දැඩිව පාලනය කිරීමේ අරමුණින් පසුගිය අප්‍රේල් 26 වනදා චක්‍රලේඛයක් මගින් රාජ්‍යContinue Reading

පොල් වගාවට හානි කරන “සුදු මැස්සා“ මර්දනය කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුනාගෙන ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි. එහි සභාපති මල්රාජ් පීරිස් මහතා සඳහන් කළේ මෙම ක්‍රමවේදය හරහා සුදු මැස්සා පමණක් මර්දනය වන අතර මාස 02ක් වැනි කෙටි කලයක් ඇතුළත මෙය මර්දනය කිරීම සඳහා මේවන විට වැඩපිළිවලක් සකස් කර ඇතිContinue Reading

චීන රජය විසින් පරිත්‍යාග කරනු ලැබූ ඩීසල් තොගය ගොඩබෑමේ කටයුතු අද (27) දිනයේ සිදුකිරීමට නියමිතයි. ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් සුපර් ඊස්ටන් නෞකාව ඊ‍යේ (26) පෙරවරුවේ කොළඹ වරායට ළඟා විය. ඒ අනුව අදාළ නෞකාවේ ඩීසල් ගොඩබෑමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන්Continue Reading

ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි අලාභයක් කරමින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට අබලි තඹ, ඇලුමීනියම් සහ යකඩ අපනයනය කළ ජාවාරමක් මැඩපවත්වා සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර දීමට ශ්‍රී ලංකා රේගුව සමත්වී තිබේ. රේගු මධ්‍යම බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව පළමුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී ජාඇළ ප්‍රදේශයේදී පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී එම පුද්ගලයාගේ නිවෙසContinue Reading

ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම රටට අපකිර්තියක් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දුන්නේ එය සිදු නොවිය යුත්තක් බවය.  ආසියානු ක්‍රිකට් තරඟාවලිය සඳහා ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් නිල අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් අද (26) පාර්ලිමේන්තුවේදී විපක්ෂ පළ කළ අදහස් දැක්වීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බවContinue Reading

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් “Super Eastern” නෞකාව අද (26) කොළඹ වරාය වෙත පැමිණ තිබේ. මෙරට චීන තානාපති කාර්යාලය පවසන්නේ එහි සාම්පල පරීක්ෂාවෙන් පසු ගොඩබෑම් ආරම්භ කිරීමට නියමිත බවය. එම නෞකාවේ ඇතුළත් ඩීසල් තොගය මෙරට පීඩාවට පත් ගොවීන් සහ ධීවරයින් වෙනුවෙන් ලබාදීමට නියමිතය. Continue Reading