උසස් පෙළ ට සුදුසුකම් ලැබූ දරුවන් මෙන්න
මෙවර සාමාන්‍ය පෙළ (2021) විභාගය සඳහා පෙනී සිටි සිසුන් අතරින් 231,982 ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබේ. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ඒ බව ප්‍රකාශ කළේය. විභාග කොමසාරිස්වරයා කියා සිටියේ A සාමාර්ථ 9 ලබා ගත් සිසුන් 10,863ක් ඒ අතර සිටින බවය. විභාග අපේක්ෂකයින් 498 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමContinue Reading











