වකුගඩු ජාවාරමේ විමර්ශන අපරාධ කොට්ඨාසයට
බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකෙරුණු වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම රට හමුවේ ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කළේය. ඒ අනුව එම රෝහල තුළ අවයව බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි. බොරැල්ල පොලීසිය සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කළ අතර අද (25) එම විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදෙනු ලැබීය. ඒContinue Reading











