ෆෝඩ් මෝටර් රථ 634,000ක් නැවත කැඳවයි
ෆෝඩ් සමාගම වෙළෙඳපොළට නිකුත්කර තිබූ මෝටර් රථ 634,000ක් නැවත කැඳවීමට තීරණය කර තිබේ. ඉන්ධන ඉන්ජෙක්ටරයේ ඇති දෝෂයක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එබැවින් සිය මෝටර් රථ පරීක්ෂා කර ගන්නා ලෙස ෆෝඩ් සමාගම වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටී. අමෙරිකානු වෙළෙඳපොළෙහි අංක 02 ස්ථානය හිමිකරගෙන සිටින ෆෝඩ් සමාගම පවසන්නේContinue Reading











