ට්‍රම්ප් ට එරෙහිව නඩුවක්
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමේ තීරණයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නිව්යෝර්ක් හි නීතිපතිනී Letitia James විසින් මේ පිළිබඳව ප්‍රකාශයක් සිදුකර ඇති බවය. එහිදී නිව්යෝර්ක් හි නීතිපතිනී Letitia James ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ දරුවන් තිදෙනෙකුටContinue Reading











