ගෝලීය බලපෑම හේතුවෙන් ඉදිරි දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරී මාසවල ඉන්ධන මිල ඉහළ යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළ විශේෂ ප්‍රකාශයේ දී මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා, “මේ අර්බුදය අසීරු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේදී අපට පාලනය කළ නොහැකි ගෝලීය ප්‍රවණතාවයන්ගෙන් අපට පීඩාවිඳීමටContinue Reading

රාජ්‍ය ආයතන කිහිපයක් මේ වසරේ අවසන් කාර්තුව වනවිට ලබා ඇති සමස්ත පාඩුව රු බි  4,000ක් පමණ විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රැඩිකල් ආර්ථික ප්‍රතිපත්ති රැසක් සිදුකළ යුතු බවය.Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ. රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන් දැනුවත් කර තිබේ. ඒ අනුව වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින්Continue Reading

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී ඇති නව යෝජනාව සම්බන්ධයෙන් විවාදය අද (06) පැවැත්වීමට නියමිතව තිබේ. සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදාළ යෝජනාව ඉදිරිපත් වී ඇති බව සඳහන් ය. එක්සත් රාජධානිය, අමෙරිකාContinue Reading

පවතින ආර්ථික අර්බුදය හමුවේ ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසයි. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිදු පියවර ගෙන නොමැති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය. ගුරු විදුහල්පති අයිතීන් දිනවන නියෝජිත සමුළුවට එක්වෙමින් ජෝසෆ් ස්ටාලින් මහතා මෙම අදහස්Continue Reading

මිනුවන්ගොඩ, ගමන් ගෙදර ප්‍රදේශයේ අද (06) උදෑසන 7ට පමණ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ ටී 56 ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර, එහිදි පියා සහ පුතුන් දෙදෙනාට වෙඩි වැදී ඇති බවය. පෞද්ගලික ආරවුලක් මත එම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි. මොටර් රථයකින් සහContinue Reading

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා සංචාරක ඉන්ධන අවසරපත හඳුන්වාදීම Dialog Axiata සමාගමේ ශ්‍රවණාගාරයේදී අද පැවැත්වුනි. මෙම සංචාරක ඉන්ධන අවසරපත මගින් විදෙස් සංචාරකයන්ට දැනට රටේ පවත්නා ඉන්ධන කෝටා ක්‍රමයෙන් බැහැරව, සිය අවශ්‍යතාවය අනුව ඉන්ධන ලබාගැනීමට හැකියාව ලැබෙයි. ඕනෑම විදේශ මුදල් ඒකකයකින් සංචාරක ඉන්ධන අවසරපත මිලදීගැනීමේ පහසුව සලසා ඇති අතර දිවයින පුරාContinue Reading

මෙරටට බොරතෙල් ආනයනය කිරීම සඳහා කොරල් එනර්ජි සමාගමට අවස්ථාව ලබාදීමෙන් මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 100ක වංචාවක් සිදුව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා.Continue Reading

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස පන්දු යවන්න්ගේ ශ්‍රේණිගත කිරීම්වල තවත් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ. ඒ අනුව ඔහුට හිමිව ඇත්තේ 3 වන ස්ථානයයි ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 692කි. ඊට අමතරව ඔහු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල දContinue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික සභාවේ සාමාජිකයෙකු ලෙස නම්කර තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ඒ බව නිවේදනය කළේය. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා ජාතික සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් මහතා නම්කර තිබේ. ජාතික සභාවේ මීළඟContinue Reading