මහෙස්ත්‍රාත්වරු සහ දිසා විනිසුරුවරුගෙන් සනත් නිශාන්තට එරෙහිව පෙත්සමක්
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳව විභාගයක් පවත්වා ඔහුට දඩුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අධිකරණ සේවා සංගමය අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. අදාළ පෙත්සම මගින් අධිකරණ සේවා සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අරගලයට සම්බන්ධ සැකරුවන්ට ඇප ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව අගෝස්තු මස 23 වනදා සිදුකළContinue Reading











