මහනුවර මූලස්ථාන පොලිසියේ 40කට හදිසි මාරු
පිරිස අතර IPවරයෙක් SIලා 5ක් මහජන සේවය නැතැයි චෝදනා මහනුවර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාත් අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන සැරයන්වරු දෙදෙනකුත් හැර සෙසු සියලු නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පොලිස් ස්ථාන හා ඒකක වෙත මාරු කිරීමට මහනුවර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබේ. අපේක්ෂිත මහජන සේවය මහනුවරContinue Reading











