එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට එක් වන්නේ ද යන්න තීරණය වන තීරණාත්මක තරගය අද ශ්‍රී ලංකාව සමඟින් මෙරට වේලාවෙන් පස්වරු 1.30ට සිඩ්නිහිදී පැවැත්වේ. මේ තරගයේ ප්‍රතිඵලය කුමක් වුවද ඊයේ වන විටත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට එක් වීමේ අවස්ථාව අහිමිව තිබූ අතර, මේ තරගයෙන්Continue Reading

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තියෙන් පසුව පසුබෑමට තිබුණු සංචාරක ව්‍යාපාරයට යහපත් බලාපොරොත්තු එක්කරමින් මේ වසරේ ජනවාරී 1 දා සිට ඔක්තොම්බර් 31 දක්වා වූ මුල් මාස දහයක කාලයේ විදෙස් සංචාරකයන් 568,000ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. පසුගිය වසරේ දී මෙරටට පැමිණි විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව වන 194,495 ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 10කContinue Reading

ලංකා සතොස ආයතනයේ සිදුව ඇති රුපියල් කෝටි 11කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එහි විශ්‍රාමික සාමාන්‍යාධිකාරිවරයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. කැලණිය, දළුගම්ගොඩ පදිංචිකරුවකු වන එම විශ්‍රාමික සාමාන්‍යාධිකාරීවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (03) බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ලංකා සතොස තුළContinue Reading

ගෑස් මිල සංශෝධනය හෙට (06) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (04) පවසා ඇත. ලබන වසරේ අප්‍රේල් මාසය තෙක් රට තුළ ගෑස් ප්‍රශ්නයක් මතු නොවන බවට සහතික විය හැකි යැයිද ලෝක බැංකුවේ ණය මුදල අවසන් වුවද ගෑස් සඳහා ඩොලර්Continue Reading

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරුසහ බස්නාහිර පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේදී ද වැසි ඇති විය හැක. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 100 කට වැඩි තද වැසිContinue Reading

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායක මොහොමඩ් නබී නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෝක කුසලානයට කණ්ඩායමේ තිබූ සූදානම සම්බන්ධයෙන් ඇතිවූ කළකිරීම මත ඔහු මෙලෙස නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බවය. එසේම කණ්ඩායම් කළමණාකාරීත්වය සමඟ ඇතිවූ එකඟතාවයකින් තොරවූ කරුණු කිහිපයක් ද ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇති බවද එම වාර්තා වැඩිදුරටත්Continue Reading

බගවන්තලාව කැම්පියන් වත්ත ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.විවාහ මංගල උත්සවයකට ගිය පිරිසක් රැගත් ත්‍රී රෝද රථයක් මෙලෙස අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.අද පස්වරු 4.30ට පමණ සිදුවූ අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරා සහ පිටුපස අසුනේ ගමන්Continue Reading

එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, එක්සත් ජනපදය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත යොමුකර තිබූ රුපියල් කෝටි 7 කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා අද (4) පැවසීය. ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් රඳවාගත් සැක සහිත පාර්සල්Continue Reading

රුපියල් මිලියන 200 වියදමින් ඉදිකරන ලද යාපනය මඩ්ඩුවිල් විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාද්‍රර් මස්තාන් මහතා පසුගියදා නිරත විය. 2022 මාර්තු මස මෙම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කලත් විවිධ ගැටලු හේතුවෙන් මේ වන විට භාවිතයෙන් තොරව පවතී. ජලය, විදුලිය, මල ප්‍රවාහනContinue Reading

චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව සාකච්ඡා යළි කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. චීන එක්ස්පෝ ජාත්‍යන්තර ආනයන-අපනයන ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකර ඇත. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ හරහා දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් වනුContinue Reading