ලක්ෂ 1 1/2 ක කුඩුත් එක්ක‘බදුරලියේ කුඩු සාදු’ අත්අඩංගුවට
රුපියල් එක්ලක්ෂ පනස්දහසක් පමණ වටිනා හෙරොයින් සන්තකයේ තබාෙගන සිටි “බදුරලියේ කුඩු සාදු“ නමින් ප්‍රසිද්ධ 37 හැවිරිදි චීවරධාරියෙකු බදුරලිය පොලිසිය විසින් පෙරේදා (03) සවස අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලද තොරතුරක් අනුව බදුරලිය කල්ලුමලේ ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ මවගේ නිවසේ සැඟව හෙරොයින් ග්‍රෑම් පහක් සන්තකයේ තබාගන සිටියදී මෙසේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. බදුරලියේContinue Reading











