තොටළඟ නිවාස පෙළක විශාල ගින්නක්
තොටළඟ කජීමාවත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබේ. මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවන රථ 12ක් පමණ අදාළ ස්ථානයට පිටත්කර යවා ඇති බව වාර්තා වෙයි.Continue Reading
තොටළඟ කජීමාවත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබේ. මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවන රථ 12ක් පමණ අදාළ ස්ථානයට පිටත්කර යවා ඇති බව වාර්තා වෙයි.Continue Reading
ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබාදෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානියා පවසයි. අද (27) ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සම්මේලනය අමතමින් එහි සභාපති මසට්සුගු අසකාවා ඒ බව පැවසීය. වසර 70ක් තුළ ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණදී ඇති බරපතළම ආර්ථික අර්බුදයට මුහුණදෙමින් සිටින බව ඒ සම්බන්ධයෙන් නිකුත්කළ වාර්තාවක සඳහන් වෙයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යContinue Reading
දුම්රිය රියදුරන් සහ සහායකවරුන්ගේ ක්ෂණික වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අද (27) උදෑසන බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය “රියදුරු සහායකයෙකු” විසින් මරදාන සිට දෙමටගොඩ දුම්රිය අංගනය වෙත රැගෙන යාමේදී අනතුරක් සිදුව තිබුණි. එහිදී දුම්රිය රියදුරෙකුගේ නිල නිවාසකට දContinue Reading
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්විය. ලොවපුරා බොහෝදෙනෙකු අතර අතිශය ජනප්‍රිය කීර්තිමත් රාජ්‍ය නායකයෙකු වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ඉකුත් ජුලි 08 වනදා නාරා හි වීථියක දේශනයක් පවත්වමින් සිටියදීය වෙඩි ප්‍රහාරයකට ලක්වුණි. මියයන විට 67 වන වියේ පසුවූContinue Reading
යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාගේ අලුත්ම සැලැස්ම ගැන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. එහි දැක්වෙන්නේ ජනමතවිචාරණයක් ඔස්සේ යුක්‍රේනයේ භූමි ප්‍රදේශයෙන් 15%ක් පමණ සිය රටට ඈඳාගැනීමට ව්ලැඩිමීර් පුටින් කටයුතු කරමින් සිටින බවය. මේ වනවිට යුක්‍රේනයේ සමහර ප්‍රදේශ රුසියානු හමුදා යටත් කරගෙන ඇති අතර එවැනි සමහර ප්‍රදේශ රුසියානු හමුදා සහාය ලබන බෙදුම්වාදී කණ්ඩායම්Continue Reading
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. එහි සජීවී දර්ශන පහතින්.Continue Reading
වත්මන් ආණ්ඩුව ජනතාවට බය වී ජනතාව හමුවට නොගියත් කිසිදු දිනක සමඟි ජන බලවේගය ජනතාවගෙන් ඈත් වී නොසිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය 25 වැනි දා ගලිගමුව ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි. වත්මන් ආණ්ඩුව ජනතාවට බය වී ජනතාව හමුවට නොගියත් කිසිදුContinue Reading
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා (Yoshimasa Hayashi) අතර අද (27) පෙරවරුවේ ටෝකියෝ නුවරදී සාකච්ඡාවක් පැවැත්විණි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධව අවධානය යොමු කළ අතර, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ කරන සාකච්ඡාවලදී ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කිරීමටContinue Reading
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අතර හමුවක් ඊයේ (26) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණ. ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ගැන එහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදයෙන් මිදී හැකි ඉක්මනින් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරContinue Reading
අධිකරණ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ ශ්‍රී ලංකා රජය විසින් මහ ජනතාව සහ විශේෂයෙන්ම දරුවන් වෙනුවෙන් දියත් කරනු ලබන අනෙකුත් සංවර්ධන කටයුතු සදහා සිය උපරිම සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේහි ප්‍රධාන ළමා ආරක්ෂක Chistian Skoog මහතා සඳහන් කළේය. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved