ගුරු ඇඳුම වෙනස් නොකරන බව අධ්‍යාපන ඇමති කියයි
රජයේ පාසල්වල ගුරුවරුන් සඳහා දැනට ක්‍රියාත්මක ඇඳුම් පැළඳුම් විලාසිතාව වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.Continue Reading
රජයේ පාසල්වල ගුරුවරුන් සඳහා දැනට ක්‍රියාත්මක ඇඳුම් පැළඳුම් විලාසිතාව වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.Continue Reading
චීනයේ ආක්‍රමණය වැළැක්වීමේ අරමුණ ඇතිව ඉන්දියාව සමඟ සිය ආරක්ෂක සබඳතා වර්ධනය කිරීමට අමෙරිකාව සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් පෙරේදා අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපාය මාර්ග සැලසුම නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ චීනයේ දේශසීමා ආක්‍රමණය කිරීම් සහ බලහත්කාරයෙන් ඇතුළුවීම් වැළැක්වීමට මේ තීරණය ගත් බවය. චීනයේ ගෝලීයContinue Reading
ක්‍රීඩා පුහුණුවීම් අතරතුර සිසුවියන්ට ලිංගික අතවර කළ බව කියන කැකිරාවේ ප්‍රධාන පාසලක ක්‍රීඩා උපදේශකවරයකු අත්අඩංගුවට ගැනීමට කැකිරාව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව කළ විමර්ශනයේදී එසේ එම ක්‍රීඩා උපදේශකයාගෙන් අතවරයට ලක්වූ සිසුවියෝ 06 දෙනකු පොලිසිය පෙරේදා (01) හඳුනාගෙන ඇත. එම සිසුවියන් අවුරුදු 14ත් 16ත් අතරContinue Reading
බිත්තර මිල ඉහළ දැමීමට කිසිඳු අනුමැතියක් ලබා දී නොමැති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. මේ අනුව බිත්තර මිල වැඩි කිරීම සඳහා අවසර ලබා දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි. මේ අනුව පනවා ඇති පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළඳුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකContinue Reading
තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංවාවලට සම්බන්ධ බව කියන ජානකී සිරිවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඇයව කොටුව ක්‍රිස් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ජානකී සිරිවර්ධන ක්‍රිස් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අතර ඒ අනුව ඇයව එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.Continue Reading
ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා සහයෝගය ලබාදීමට කැනඩාවේ ව්‍යාපාරිකයින්ගේ සහයෝගය ලබාදීමට එකඟතාව පළ විය. මෙම එකඟතාව පළ වූයේ කැනඩාවේ ව්‍යාපාරික ප්‍රධානීන් පිරිසක් පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (නොවැ. 03) පාර්ලිමේන්තුවේදී හමු වූ අවස්ථාවේදී ය. මෙහිදී ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වය වැඩිකරගනිමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වනContinue Reading
නුදුරේදී යළිත් ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “මෙට්‍රික් ටොන් 28,000 කිට්ටු වෙන්න අපි ගෑස් ඇනවුම් කරලා තිබෙනවා. ඒ නිසා නොවැම්බර් ගෑස් හිඟයක් එන්න විදිහක් නෑ.” “සඳුදා දහවල් 2න් පස්සේ ලංකාව පුරාම නිල්පාට ගෑස් සිලින්ඩරවලින් පිරිලා තියෙයි.”Continue Reading
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩුවීම සහ එක්සත් ජනපදයේ පොලි අනුපාත නැවත වරක් වැඩි වෙතැයි යන අනුමානය හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සඳහා බලපෑම් එල්ලවී ඇති බව එම වාර්තාවල සඳහන් ය. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර්Continue Reading
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග දෙකක් අද (04) පැවැත්වෙයි. නවසීලන්තය සහ අයර්ලන්තය අතර තරගයත්, ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයත් ඇඩිලේඩ් හිදී පැවැත්වීමට නියමිතය. එම කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණේ පසුවන නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අද තරග ජයගත හොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 7 බැගින් හිමිවන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පුර්වContinue Reading
ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක කායවර්ධන ශූරතාවලියට සහභාගීවීමට සුදුසුකම් ලැබු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඊට සහභාගීවීමට අවශ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවීම ප්‍රමාදවීම නිසා ඒ අවස්ථාව අහිමිවී ගිය පුවතක් අද දෙරණට වාර්තා විය. ලෝක කායවර්ධන ශූරතාවලිය නොවැම්බර් 02 වනදා සිට 07 වනදා දක්වා ස්පාඤ්ඤයේදී පැවැත්වෙයි. මෙම තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනෙක් සුුදුසුකම් ලබාගෙනContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved