‘‘වසරේ වරාය අධිකාරිය – 2021’’ ලෙස සම්මාන ලැබීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වෙයි. ඒ 2022 සැප්තැම්බර් මස 28 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැති ගෝලීය වරාය සංසදයේ සමුළුවේ දී ය. ජාත්‍යන්තර මට්ටමේ වරායකට හිමිවන මෙම සම්මානය සඳහා ඔවුන් විසින් සිය සේවාදායකයින්ගේ තෘප්තිය වැඩිදියුණු කිරීමට ගන්නා ක‍්‍රමෝපාය,Continue Reading

අද (04) දින කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි විශාල කඩා වැටීමක් වාර්තා විය. සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 412.81 ක හෙවත් 4.28% ක දැවැන්ත පහළ යාමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 9,237.05 ක් ලෙසින් සටහන්ව තිබුණි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 173.66 ක් එනම් 5.70%Continue Reading

රාජ්‍ය නිලධාරීන්ට වසර 05ක කාලයක් විදෙස්ගත වීමට අවසර ලබාදීම මගින් රජ්‍ය සේවය ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසයි. ඔහු පවසන්නේ එලෙස විදේශ ගතවීම සඳහා අවසර ලබාදිය යුත්තේ රාජ්‍ය ආයතනවල සිටින අතිරික්ත සේවකයින්ට බවය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය. “රජයContinue Reading

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද (05) පළමු වරට රැස්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 11.00ට එම රැස්වීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කළේය. එහිදී කෝපා කමිටුවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට නියමිත බව වාර්තා වේ.Continue Reading

දෙහිවල ජාතික සත්වෝද්‍යානය මෙම වසරේ එක් දිනයක් තුළ දී වාර්තා කළ වැඩිම ආදායම ඔක්තෝබර් 01 දිනට යෙදී තිබුනු ලෝක ළමා දිනයේ දී වාර්තා කර තිබේ. එම දිනයේ දී ජාතික දෙහිවල සත්වෝද්‍යානය විසින් ලබා ඇති මුළු ආදායම රුපියල් 50,80,377කි. මීට සමගාමීව අනෙකුත් සියලුම සත්ව උද්‍යානවලින් ද මෙතෙක් එක් දිනයක දී ලදContinue Reading

උතුරු කොරියාව විසින් ජපානයට ඉහළින් අතරමැදි-දුර බැලස්ටික් මිසයිලයක් එල්ල කිරීමෙන් අනතුරුව දකුණු කොරියාව සහ අමෙරිකාව ඊට ප්‍රතිචාර දක්වා තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ, දකුණු කොරියානු සහ අමෙරිකානු හමුදා ඊට ප්‍රතිචාර වශයෙන් මිසයිල අභ්‍යාස පැවැත්වූ බවය. එසේම උතුරු කොරියාව සිදුකළ මිසයිල අත්හදාබැලීම ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී සාකච්ඡා කිරීමට නියමිතContinue Reading

බාධා එල්ල වී තිබූ  උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබේ. ඊයේ (04) රාත්‍රි වැල්ලව දුම්රිය ස්ථානයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පීලිපැනීම හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබුණි. අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් ඊයේ රාත්‍රි වැල්ලව දුම්රිය ස්ථානයේදී පීලිපැනීමට ලක්ව තිබේ. මේContinue Reading

පැවති තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (05) සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝContinue Reading

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ සිටි නඳුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා පොලිසිය මඟින් සිය අත්අඩංගුවෙන් පෙරේදා (03) මුදාහැර ඇතැයි එරටින් ලැබෙන තොරතුරු අනාවරණය කළේය. මෙරට මත්කුඩු ජාවාරමේ අංක එකේ ජාවාරම්කරුවකු මෙන්ම පාතාල අපරාධකරුවකු වූ හරක් කටා නමැත්තා එසේ නිදහස් කිරීමට මුල් වී ඇත්තේ ඔහුට එරෙහිව අපරාධ සම්බන්ධයෙන් වූ ගොනුව නිසි කලටContinue Reading

දුම්රියක් පීලිපැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ. වැල්ලව දී අදාළ දුම්රිය පීලිපැන ඇති බව වාර්තා වෙයි. මේ හේතුවෙන් කන්කසන්තුරයේ සිට කොටුව දක්වා ධාවනය වන දුම්රිය මහව ප්‍රදේශයෙන් ද කොළඹ කොටුවේ සිට උතුරු මාර්ගයේ ධාවනය වන දුම්රිය කුරුණෑගලින් ද සීමා කර ඇති බවද වාර්තා විය.Continue Reading