මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ දිවයිනේ විශිෂ්ට දක්‍ෂතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී අද (15) සිදුකෙරිණි. මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ගණිත, ජීව විද්‍යා, වානිජ, කලා, ඉංජිනේරු තාක්‍ෂණවේදය සහ ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරා යටතේ දිවයිනේ පළමු, දෙවන හා තෙවන ස්ථාන දිනාගත් සිසුContinue Reading

බේරුවල මාගල්කන්ද මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු අද (15) දහවල් දියේ ගිලී මියගොස් ඇති අතර, එක් තරුණයකු රෝහල් ගතකර ඇතැයි බේරුවල පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී ඩබ්ලිව්.ප්‍රභානු කෞෂල්‍යය සහ චලන දිල්ශාන් නැමති 19 සහ 20 වියැති දෙදෙනකු බවත්, රෝහල් ගතකර ඇත්තේ 18 හැවිරිදි තරුණයකුContinue Reading

කොළඹ කොටස් වෙළඳපොලේ සියලුම කොටස් මිල දර්ශකය අද (15) දිනයේ ඒකක 10,000 සීමාව ඉක්වමින් ඒකක 10,072.38 ක් බවට පත්වූ බවත් ඒ අනුව සියලුම කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක 158.27 කින් ඉහළ ගිය බවත් කොළඹ කොටස් හුවමාරුව පවසයි. කොළඹ කොටස් හුවමාරුව පැවසුවේ අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 5.33 ක් වාර්තාContinue Reading

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවකවදයට පක්ෂ හා විරුද්ධව සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එම විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවේ දෙවන හා තෙවන වසර වල  සිසුවියන් දෙදෙනකු සහ සිසුන් දෙදෙනකු තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි . විශ්ව විද්‍යාලයේ ආපන ශාලාව අසලදී ඊයේ (14) සවස මෙම ගැටුම සිදුව Continue Reading

ආර්ථික අර්බුදය හේතුවෙන් ලොව බොහෝ රටවල ජනතාව දැඩි ලෙස බැටකති. ඒ අතර ලෙබනනය ද වෙයි. බැංකුවල තැන්පත්කර ඇති තම මුදල් ලබාගැනීමට ද එරට ජනතාවට හැකියාවක් නොමැත්තේ බොහෝ බැංකුවල මුදල් නොමැති කම සහ නිකුත්කරන මුදල් සීමාකර ඇති බැවිනි. ඒ හේතුවෙන් සිය මුදල් නැවත ලබාගැනීම සඳහා තැන්පත්කරුවන් දෙදෙනෙක්, සිය මුදල් නැවත ලබාදෙනContinue Reading

ශ්‍රී ලංකාවේ වන අලි ගහණය මේ වනවිට 7000 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙතෙක් ශ්‍රී ලංකාවේ වන අලි ගහනය  සඳහන් වුයේ  5600ක් වශයෙනි. නමුත් මෑතක දී සිදු කළ ගණනය අනුව මෙරට වන අලි ගහනය 7000 ඉක්මවා ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව  කෘෂිකර්ම , වනජීවී හා වන සම්පත් සංරක්ෂණContinue Reading

එලිසබෙත් රැජිනගේ දේහය ඉදිරිපිටදී පුද්ගලයෙකු ඇදවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙලෙස ඇදවැටී ඇත්තේ රැජිනගේ දේහයේ ආරක්ෂාව සඳහා රැඳී සිටි ආරක්ෂක අංශ සාමාජිකයෙකි. ක්ලාන්ත වීමක් හේතුවෙන් ඔහු මෙලෙස ඇදවැටී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ. මේ අතර අදාළ සිදුවීමත් සමඟ BBC සේවයේ සජීවී විකාශන කටයුතුවලටදContinue Reading

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලැබුවේය. යුක්රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවය. ජනාධිපති සෙලන්ස්කී ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ද පිරිවරා ගනිමින්, රිය පෙරහැරකින්, කීව් අගනුවර පසු කර යමින් සිටිද්දී, වේගයෙන් ආ මෝටර් රථයක් ජනාධිපතිවරයා සිටි මෝටර් රථයේ ගැටී ඇත. එම මෝටර් රථය පැදැවූ තැනැත්තාට තුවාලContinue Reading

සීදුව රද්දොළුව ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ අභිරහස් අපවත්වීම සම්බන්ධයෙන් සැකපිට එම විහාරයේ වැඩ වාසය කළ තවත් හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ හිමිනම අද අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා යාමට උත්සාහ ගත් අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. එම විහාරස්ථානය අවට දුර්ඝන්ධයක් ඇති බවට පොලීසියට කළ දැනුම්දීමකට අනුව සිදුකළ සෝදිසි කිරීමකදීContinue Reading

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදා” ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 05 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. එම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී විත්තිකාර “වෙලේ සුදා” දැඩි ආරක්ෂාවක් මැදContinue Reading