අගෝස්තු 25 වනදා ප්‍රදානය කරන ලද ගල්අඟුරු ටෙන්ඩරය විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි කැබිනට් මණ්ඩලය විසින් ඊයේ (22) දිනයේ අත්හිටුවීමට පියවර ගෙන තිබේ. අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ තෝරාගන්නා ලද සැපයුම්කරු අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ අදාළ ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීම කළ නොහැකි බවය. එහි සඳහන්ව ඇත්තේContinue Reading

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපද තානාපති සින්ඩි මැකේන් මහත්මිය එළඹෙන 25 ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීමට නියමිතය. අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ 25 වනදා සිට 28 වනදා දක්වා ඒ මහත්මිය මෙරට රැඳී සිටින බවය.Continue Reading

පිළිගත් දේශපාලන පක්ෂවල  පාර් ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා දැනට  නම් ලබාදී ඇති පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායකවරයා පාර් ලිමේන්තුවට අද (23) ඉදිරිපත් කළේය. එමෙන්ම සංශෝධනයක් ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පැවසුවේ කතානායකවරයා සභාපති වූද, අග්‍රාමාත්‍යවරයා,  පාර් ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා,Continue Reading

එක්සත් ජනපද ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකා රුපියල ලොව තෙවන ස්ථානයට පත්ව තිබේ. අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය steve hanke විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වෙයි. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල 47.79%කින් අවප්‍රමාණය වී ඇත. 2022 වසරේContinue Reading

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනකු නිදහස් කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 18 වැනිදා කැඳවන නිසා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. අදාළ පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමෙන් අනතුරුව එමContinue Reading

සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු හෝ වෙනත් සුදුසු ධාන්‍ය ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙලෙස ආනයන කිරීමට අවසර ලබා දී ඇත්තේ මෙට්‍රික් ටොන් 25,000 උපරිමයකට යටත්වය. මේ අතර 2022/23 මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු වඩාත් ඵලදායී අයුරින් සිදුකිරීම සඳහා මාස 06ක කාලයක් සඳහා ග්ලයිෆොසේට් ආනයන කිරීමට ජනාධිපතිවරයා විසින් කැබිනට්Continue Reading

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව ප්‍රදානය කරමින් නිදහස් කිරීමට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව විභාගය නොවැම්බර් මස 17 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එස්. තුරෙයිරාජාContinue Reading

රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණ ඇතිව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාරයන් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අදාළ යෝජනාව ඇතුළු සියලු කැබිනට් තීරණ පහතින්.Continue Reading

විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම සඳහා හැකිවන ලෙස නව විකාශන නීතියක් හඳුන්වා දීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබේ. මහජනතාවට වගවන මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම අරමුණු කරගනිමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත. ඒ අනුව අධිකරණ අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුතුව අදාළ අමාත්‍ය මණ්ඩලයContinue Reading

තරුණ නිර්මාණශීලීන් සමග එක්වෙමින් වර්තමානයේ රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයන්ට විසදුම් සෙවීම සදහා Online තාක්ෂණය ඔස්සේ නිමි ඇදුම් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ලෙස වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති සන්නාමයක් ලෙස GFLOCK හදුන්වා දිය හැකියි. ඉතා කෙටි කාලයක් තුළ ජාත්‍යන්තරය තුළ වඩාත් ප්‍රචලිත ශ්‍රී ලාංකීය වෙළෙද සන්නාමයක් බවට GFLOCK පත් කිරීමට ඔහු සමත්Continue Reading