දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පන්නල පොලිස් වසමේ පන්නල – දංකොටුව මාර්ගයේ නයිවල වත්ත ප්‍රදේශයේ දී මාකඳුර සිට පන්නල දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටී ඇත. අනතුරින් ලොරි රථයේ රියදුරු සහ ඉදිරි වම්පස යාබඳ අසුනේContinue Reading

ස්වාභාවික විපත්වලදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්, සුනඛයින්ට පුහුණුවක් ලබාදීමේ පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වෙයි. භූමිකම්පා සහ වෙනත් ස්වාභාවික ආපදාවලදී සිය හිමිකරුවන් ආරක්ෂා කරගත යුතු අන්දම පිළිබඳව පුහුණුවක් මෙක්සිකෝවේ දී සුනඛයන්ට ලබා දී තිබේ. එම පුහුණුව සඳහා සුනඛයන් තිස් දෙනෙකු පමණ එක් කර තිබූ බව වාර්තා වෙයි.  මාස දෙකක් පුරා එමContinue Reading

ශ්‍රීලංකන් ගුවන් සේවය ලංකා බැංකුව (BOC) සමඟ හවුල් වී කටුනායක භාණ්ඩ ප්‍රවාහන පර්යන්තයේ දී BOC SmartPay ජංගම මෘදුකාංග පහසුකම හඳුන්වාදීමත් දී තිබේ. BOC SmartPay යනු පාරිභෝගිකයින්ගේ ගනුදෙනු සඳහා වැඩි පහසුවක් සහ ආරක්ෂාවක් ලබා දීමට සැලසුම් කර ඇති ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයකි. නව ඩිජිටල් ගෙවීම් මෘදුකාංගය ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ගනුදෙනුකරුවන් මුහුණContinue Reading

රාජ්‍ය නිලධාරීන් කාර්යාල සඳහා පැමිණීමේ දී සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අදාළ චක්‍රලේඛය සකස් කිරීම සඳහා මේ වන විට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා සඳහන් කළේය. කාර්Continue Reading

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමේදී එක්දින සේවාව මගින් නිකුත් කරන සහතික පත්‍රය අවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කළේ, පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵලContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමගContinue Reading

ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව විසඳාගැනීම සඳහා රාජ්‍ය බැංකු මගින් ලබාදිය හැකි සහන පිළිබඳ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(21) පැවැත්විණි. එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ජගත් කුමාර, සමන්ප්‍රිය හේරත් යන මහත්වරු මෙන්ම කෘෂිකර්මContinue Reading

ශ්‍රී ලංකාවේ උද්ධමනය ශීඝ්‍ර ලෙස ඉහළ යෑම වැළැක්වීම වෙනුවෙන් පියවර රැසක් ගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය උච්චතම අවස්ථාවට පත්වනු ඇතැයි පවසන ඒ මහතා අනතුරුව ලබන 2023 වසරේ අවසානය වනවිට එය ක්‍රමයෙන් පහත වැටෙනු ඇතැයිContinue Reading

පාර් ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර තමන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පවසයි. ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේ කොළඹ CCC ක්‍රීඩා සමාජය වෙත තමන් සොයා පැමිණි බවය. ආසියානු කුසලාන තරගාවලියෙන් ලැබෙන මුදල් සම්බන්ධයෙන් පාර් ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කරContinue Reading

පාර්ලිමේන්තුවේ ස්වාධීන වි සිටින තම කණ්ඩායමට පාර්ලිමේන්තුව තුළ කතා කිරීමට කාලය වෙන් නොකිරීම පිළිබඳව කනගාටුව පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. එයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව ඉදිරිපිට අද (21) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා “අපේContinue Reading