සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇත. අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරිමේ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීමට සිදුව තිබේ.Continue Reading

වතු නිවාසවල ජීවත්වන සියලුම දෙනාට නිවාස ඉදිකර දීමට රජය කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  (20) පාර්ලිමේන්තුවේදී පැවසීය. එමෙන්ම ඔවුන්ට ඉඩම් ඔප්පු ලබාදීම කෙරෙහිද රජයේ අවධානය යොමුව ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය විසින් පාර්ලිමේන්තුවේදීContinue Reading

පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කරගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට බහුතරය ලබාගැනීම ඉදිරි කාල සීමාව තුළ දී සිදු කරන බව (20) පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය. අද වනවිට ශ්‍රී ලංකාව තුළ නව දුගී පන්තියක් නිර්මාණය වී ඇති බවටලෝක බැංකුව විසින්Continue Reading

ආණ්ඩුවේ අමාත්‍යවරයකුට පුද්ගලයන් දෙදෙනෙකු පරුෂ වචනයෙන් බැන හෙල්මටයකින් පහර දී ඇති බවට සමාජ ජාල වල වාර්තා පළ වෙයි. ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදුව ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුුට අයත් ලෙද සැලක් ඉදිරිපිට ඇමතිවරයා වාහනය නවතා කතාබහ කරමින් සිටියදී බව ද සඳහන්ය. කෙසේ වෙතත් ඇමති ආරක්ෂකයන් මැදිහත්ව ප්‍රහාරය වළක්වා ගැනීම නිසා ප්‍රහාරයෙන්Continue Reading

ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ඇරියුම් කර තිබේ. ඒ, අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ අවසන් කටයුතු සඳහා සහභාගීවීමට බ්‍රිතාන්‍ය වෙත ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) එරට ඩයස්පෝරාව හමුවූ අවස්ථාවේදීය. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබූ එමContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බි‍්‍රතාන්‍යයේ තෙවන චාල්ස් රජු සුහද කතා බහක නිරත වී ඇත. දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජ්‍ය අවමංගල්‍යයට සහභාගි වීම සඳහා එරට සංචාරයක නිරත වන රාජ්‍ය නායකයන් හා රජු අතර වූ හමුවේදී මෙම හමුව සිදු ව තිබේ. මේ අතර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ ඊයේ පැවති හමුවක දීContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානයේ වෙසෙන ශ්‍රී ලංකා ඩයස්පෝරාව හමුවී සාකච්ඡා කර තිබේ. එහිදී ජනාධිපතිවරයා විසින් මෙරට නව ආයෝජනය අවස්ථා සඳහා එක්වන ලෙසට ඔවුන්ට අරයුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.Continue Reading

රජයේ හා පුද්ගලික රෝහල් වෛද්‍යවරුන් විසින් දියවැඩියාව ,වකුගඩු රෝග ,හෘද රෝග ඇතුළු බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන් සඳහා නිර්දේශ කරනු ලබන අධික බෙහෙත් වර්ග සංඛ්‍යාව සීමා කිරීමට හැකිද යන්න පිළිබඳව සොයා බලාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යංශ මාර්ග පැවසීය . මේ යටතේ බෝ නොවන රෝග සඳහා නිර්දේශ කරන බෙහෙත් වර්ග සීමාContinue Reading

සියලු අභිමතාර්ථ සඳහා වත්මන් පරපුර සූදානම් කිරීම ජාතික අවශ්‍යතාවයකි. තිරසාර බෝග වගාව සහ පරිසරය සුරක්ෂිත කිරීම, පස සහ සියලුම ජීවීන් සුරක්ෂිත කිරීම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන කෘෂිකර්ම සැලසුම් පාම් ඔයිල් වගාව සඳහා වර්තමානයේ දී වැඩි අවධානයක් දිනාගෙන ඇති මාතෘකාවක් වන අතර කටු  පොල් වගාවද ස්වභාවික වගාවක් වන අතර එයින් පාරිසරිකContinue Reading

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාට තම ආණ්ඩුව යටතේ ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දෙන බව එම පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඔහු මේ බව පැවසුවේ සමගි ජන බලවේග කොලොන්නාව ආසන බල මණ්ඩලය අමතමිනි. ‘අද ප්‍රසිද්ධියේ මම කියනවා, අපේ රජයක මරික්කාර් මැතිතුමාContinue Reading