විපතට පත්වූවන් වෙනුවෙන් රුසියානු ජනපති පුටින්ගේ ශෝකය
මෙරටට බලපා ඇති අයහපත් කාලගුණයෙන් සිදු වූ ආපදා හානී සහ සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ශෝකය පළ කර තිබේ. රුසියානු ජනාධිපතිවරයා X පණිවිඩයක් ඔස්සේ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ඛේදවාචකය පිළිබඳව සිය ශෝකය පළ කරන අතර මෙම දුෂ්කර කාලය තුළ රුසියාවේContinue Reading









