ත්රී රෝද රථයනක් සහ ලොරි රථයක් ගැටී අනතුරක්
හැටන් කොටගල ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගත් ත්‍රීරෝද රථයක් ප්‍රධාන මාර්ගය ඇතුලත් කිරිමෙදි දඹුල්ලේ සිට නුවරඑලිය දක්වා එළවලු ප්‍රවාහනය කිරිමට සදහා අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක ත්‍රීරෝද රථය ගැටී අනතුරක් සිදු වී ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය. (28) දින උදෑසන 7:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලියContinue Reading











