මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. බුදුරජානන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව පළමු වරට කිඹුල්වත්නුවරට වැඩමකිරීම, සුද්ධෝදන රජතුමා බුදුරජානන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත්වීම, නන්ද කුමරු පැවිදි කිරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහෝ දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සදහන්.Continue Reading

අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවල දෙවන දිනය අද(01) යි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ 47 වසරක ඉතිහාසය උඩුයටිකුරු කරමින්, ටෙහෙරානයේ පිහිටි නිල නිවසේදීම උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමත් සමඟ මෙම මෙහෙයුම තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ තිබේ. මෙම ප්‍රහාර මාලාව මඟින් ඉරාන පාලන තන්ත්‍රය පිළිබඳව අමෙරිකානු සහ ඊශ්‍රායල බුද්ධි අංශ සතුContinue Reading

මැදපෙරදිග කලාපයේ උග්‍රවන ගැටුම් හමුවේ, විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන් සඳහා හදිසි දුරකථන අංක මාලාවක් නිකුත් කර ඇත.  ඒ අනුව, මැදපෙරදිග පදිංචි ශ්‍රී ලාංකිකයින්ට පහත සඳහන් දුරකථන අංක භාවිතාකර තොරතුරු ලබා ගත හැකිය.Continue Reading

මැදපෙරදිග කලාපයේ පවතින ගුවන් සීමාවන් අඛණ්ඩව වසා තැබීම හේතුවෙන් සියලු අද (01) දිනට අදාළ ගුවන් ගමන් අවලංගු කළ බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි.  ඒ අනුව UL231 කොළඹ – ඩුබායි, UL232 ඩුබායි – කොළඹ, UL225 කොළඹ – ඩුබායි, UL226 ඩුබායි – කොළඹ, UL217 කොළඹ – දෝහා, UL218 දෝහා – කොළඹ, UL253 කොළඹContinue Reading

නිවසකට කඩා වැදී පුද්ගලයකුට වෙඩි තැබීමට උත්සාහ කළ නාඳුනන තුවක්කුකරුවෙකුට, එම නිවෙස් හිමියා විසින් පුටුවකින් සහ කැත්තකින් පහර දී තිබේ.  පහර කෑමෙන් තුවාල ලබා ඇත්තේ අලව්ව, අලුත් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකරු පොලිසියට පවසා ඇත්තේ, කළුතර රජවත්ත ප්‍රදේශයේ පදිංචි “පෙත්තා” නැමැති අයෙකු තමාගෙන් ලබාගත් රුපියල් තිස්දහසක ණයContinue Reading

මැදපෙරදිග කලාපයේ සියලුම රටවල ගුවන් අවකාශයන් වසා දමා තිබීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළේ සිට මැදපෙරදිග බලා පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් සියල්ල අද (01) පස්වරු 05.00 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ. අද උදෑසන 06.15 වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන් 18ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතContinue Reading

මැද පෙරදිග මතුව ඇති තත්ත්වයත් සමග මෙරට කිසිදු ඉන්ධන අර්බුදයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා පවසයි. පවතින යුදමය තත්ත්වය තුළ මෙරට ඇතැම් ප්‍රදේශවල ඉන්ධන ලබා ගැනීම සඳහා මහජනතාව විශාල වශයෙන් ඉන්ධන පිරවුම්හල් වෙත ගමන් කිරීමේ තත්ත්වයන් නිර්මාණය වී ඇති බැවින් ඒ සම්බන්ධව අදහස් පළ කරමින්Continue Reading

පැරණි සිරිත් විරිත් අනුගමනය කරමින් සිරිපා වන්දනාවේ යෙදෙන 30 දෙනෙකුගෙන් සමන්විත වැඩිහිටි පිරිසක් පාද චාරිකාවක් ආරම්භ කර ඇත. ඉකුත් (26) දින කෑගල්ල උඩුගම විහාරස්ථානයේ සිට අලුයම 5:00 ගමන් ආරම්භ කල එම ශ්‍රී පාද නඩය රුවන්වැල්ල, කරවනැල්ල, යටියන්තොට, කිතුල්ගල, කළුගල, ලක්ෂපාන, කිරිවන්එළිය, මාවුස්සාකැලේ, නල්ලතන්නිය හරහා කිලෝමීටර් 117ක් දුර තුන්සර‍ණේ කවි කියමින් ශ්‍රී පාදContinue Reading

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ නව ගිවිසුමකට මාර්තු මුල වනවිට එක් නොවන්නේ නම්, ඉරානයට පහරදෙන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් තහවුරු කර තිබේ. මේ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානය ඉරානයෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට ඉඩදෙන ලෙසය. මැදපෙරදිග කලාපයේ උත්සන්න වන මෙම නොසන්සුන්තාව මධ්‍යයේ ඊශ්‍රායලයේ තම තානාපති කාර්යContinue Reading

රුපියල් ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සහ එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි 37,20 සහ 19 වයසැති තිදෙනෙකු බව පොලීසිය සඳහන් කරයි. කොට්ඨාස බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරක් මත උප පොලිස් පරීක්ෂක විපුල් අබේසිරිContinue Reading