හතර දෙනෙකුගෙන් යුත් පවුලක දෛනික ආහාර වියදම ගැන හෙළිදරව්වක්
මේ වනවිට වෙළෙඳපොළ තුළ පවතින තත්ත්වය අනුව සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට දිනකට ආහාරවෙල් සපයා ගැනීම සඳහා රුපියල් 2,500ක් අඩුම වශයෙන් වියදම් කිරීමට සිදුවන බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය සිදුකළ සමීක්ෂණයකින් ඒ බව අනාවරණයවී ඇත. එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ඒContinue Reading




