කාන්තාවක් සිර කරගෙන අතවර කළ කොස්තාපල්වරුන් සිපිරිගෙට
කාන්තාවක් සිර කරගෙන ලිංගික හිරිහැර සිදුකළ බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ට අද (19) අධිකරණයේදී දඬුවම් නියම කෙරුණි. ලිංගික හිරිහැර ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ පොලිස් කොස්තාපල්වරු දෙදෙනාට එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 10 බැගින් සිරදඬුවම් නියම කළේය. ඊට අමතරව රුපියල් 15,000ක් බැගින් දඩContinue Reading











