ගෝඨාභය ට යළි නොතීසි නිකුත් කරන්නැයි දැනුම්දීමක්
2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් පැහැර ගෙනයාම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයේදී සාක්ෂි සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවිය නොහැකි බවට දී ඇති අභියාචනාධිකරණ තීන්දුවට බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපතිContinue Reading











