බිල්පත් නොගෙවූ මැතිඇමතිවරුන්ගේ ජල සැපයුම විසන්ධි කෙරේ
මෙතෙක් ජල බිල්පත් පියවා නොමැති මැතිඇමතිවරුන් තවත් මාස දෙකක් තුළ එය පියවීමට කටයුතු නොකරන්නේ නම් ජල සැපයුම විසන්ධි කරන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී පියල් පත්මනාථ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා කථානායකවරයා උපදෙස් ලබාදුන් බවය. මෙම වසරේ අගෝස්තු මාසය තුළ පමණක් ජල බිල් නොගෙවූ ජල සැපයුම්Continue Reading











