තිළිණි ප්‍රියමාලිගේ සැමියා නොවේ පෙම්වතෙකු පමණයි සැමියා පාපොච්චාරණයක
දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාවගේ සැමියා ලෙස හැදින්වෙන ඉසුරු බණ්ඩාර නම් පුද්ගලයා අද පස්වරුවේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රහස් පොලිසිය විසින් අද දිනය පුරා සිදු කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් ඉසුරු බණ්ඩාරContinue Reading











