බරපතළ තුවාල ලබා මහමග වැටී සිටි කාන්තාව
බරපතළ ලෙස තුවාළ ලබා මහමග වැටී සිටි කාන්තාවක් පිළිබඳව සිද්ධියක් වලස්මුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. තුවාල ලබා සිටි කාන්තාව වලස්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරුකර තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ 49 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවළදී අනාවරණය වී ඇත්තේ එමContinue Reading











