ඇමරිකාවේ ඉහලම ලොක්කෙක් ලංකාවට..
අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය . ඩොනල්ඩ් ලූ මහතා සමග අමෙරිකානු රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ද දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ. අමෙරිකානු නියෝජිතයින් පිරිස මෙම සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුContinue Reading











