විපක්ෂයේ මන්ත්රීවරු ජනපතිට දුන් පොරොන්දුව
රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන සඳහා සහාය දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ඔවුන්ගේ එකඟතාව පළ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ විරෝධතා හෝ වාද විවාද මහ මඟ නොව පාර්ලිමේන්තුවේදි සිදුකරමින් පවතින අර්බුදකාරී තත්ත්වයන් සමනය කිරීමට සියලුදෙනා ඒකාබද්ධව කටයුතු කිරීම කාලෝචිත බවය. සියඹලාණ්ඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්Continue Reading











