වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රුපියල් ලක්ෂ 5‍9කට අධික මුදලක් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදුන්නේය. එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේContinue Reading

රුසියානු ගුවන් සේවයට අයත් එරෝෆ්ලොට් ගුවන් යානයක් අද (10) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ට පැමිණ තිබේ. මාස 4කට පසුව පැමිණි එම යානයෙන් මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.Continue Reading

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කරන තේරීම් කාරක සභාව තීරණයක් නොගත්තොත් ජුලි මාසයේ ජනමත විමසුමක් දේශපාලන පක්ෂ අරගලයට හේත්තු වුණාට අරගලය දේශපාලන පක්ෂවලට හේත්තු වී නැහැ මැතිවරණයට වියදම් කරන මුදල්වලට සීමා – ජනපති කියයි පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරීම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරීම් කාරක සභාව ලබන වසරේ ජුලිContinue Reading

කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව දේවගැති කපුවෙකු යැයි පැවසෙන පුද්ගලයෙක් කළුඅග්ගල, වග ප්‍රදේශයේ දී කොස්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නොවරදින ගුරුකම් සිදුකරන දේවාලයක් පවත්වාගෙන යන බවට මුහුණුපොතේ පළ කර තිබූ දැන්වීමක් අනුව කාන්තාවක් නිවසකට රැගෙන විත් මත්වන පානයක් ලබාදී තමාව නිරුවත් කර ඡායාරූප ලබාගනිමින් දුෂණය කළ බවට අදාළ කාන්තාවContinue Reading

දුම්රිය උප සංස්කෘතියේ පැරණි අත්දැකීම විඳ ගැනීමට හැකිවන ආකාරයට මරදාන ටෙක්නිකල් හන්දියේ තිබු දුම්රිය කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය කෞතුක ගම්මානයක් ලෙස ඉදිවෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක (සැලසුම්) ජේ.ඒ.ඩී.ආර් පුෂ්පකුමාර මහතා ඊයේ (9) පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ටෙක්නිකල් හන්දියේ නිමවෙමින් පවතින දුම්රිය කෞතුක ගම්මානය පිළිබඳContinue Reading

කැලණිය විශ්වවිද්‍යාලය සහ ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනම එක්ව ශ්‍රී ලංකාවේ දැනුම මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා ව්‍යාපාර සම්පත් කළමනාකරණය (ERP) පිළිබඳව මාර්ගගත ව්‍යාපෘතියක් නොමිලේ දියත් කෙරේ කැලණිය විශ්වවිද්‍යාලය (UoK) සහ ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනම (DP Foundation) එක්වීමෙන් පසුගිය 2022 ඔක්තෝම්බර් 4 වැනි දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනුContinue Reading

අතුරුගිරිය පිටත වටරවුම අධිවේගි මා‍ර්ගයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ. කොට්ටාව සිට කෙරවලපිටිය දක්වා වු අධිවේගි මාර්ගයේ ගාල්ල දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වු වෑන් රථයක් එම දෙසටම ගමන් කළ ජීප් රථයක ගැටීමෙන් අද(10) අලුයම් කාලයේ දී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි. අනතුරින්Continue Reading

අතුරුගිරිය පිටත වටරවුම අධිවේගි මා‍ර්ගයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ. කොට්ටාව සිට කෙරවළපිටිය දක්වා වු අධිවේගි මාර්ගයේ ගාල්ල දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වු වෑන් රථයක් එම දෙසටම ගමන් කළ ජීප් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. අනතුරින් ජීප්Continue Reading

හපුතලේ ඉදල්ගස්හින්න තොටුපළ කඳු ප්‍රදේශය සංචාරය කිරීම සහ රාත්‍රීයේ කුඩාරම් ගැසීම තාවකාලිකව තහනම් කර ඇත. බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙණිපිටිය මහතා පවසන්නේ එම ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස හදුනාගෙන ඇති බැවින් මෙම පියවර ගත් බවයි. නීතිවිරෝධී ක්‍රියාවන්, මාරාන්තික අනතුරු, රක්ෂිත ගිනි තැබීම් සහ නොදිරන අපද්‍රව්‍ය දමාContinue Reading

මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයක් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඇතුළු ඉතාලියේ රෝමයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහභාගී විය  මීට අමතරව යුපුන් අබේකෝන්ගේ ඉතාලි ජාතික පුහුණුකරුද එම අවස්ථාවට සහභාගී වීContinue Reading