අද (10) දිනයේදී රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා පවසයි. හෙට බැංකු සඳහා පමණක් නිවාඩු දිනයක් බව ඔහු පැවසීය. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පැවසුවේ අද (10) පාසල් ද සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවය.Continue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසිContinue Reading

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරීම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරීම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වනවිට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, වෘත්තීයවේදීන් සමග අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දීContinue Reading

මේ වසර තුළ විදේශ රැකියා සඳහා ලියාපදිංචි වූ ගණන ඊයේ (08) දිනය වනවිට 241,034 ඉක්මවා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එම කාර්යාංශයේ ඉලක්කය වී ඇත්තේ මේ වසර තුළ තුන්ලක්ෂ තිස්දහසක පිරිසකට විදේශ රැකියා අවස්ථා ලබාදීමය. මෙරට වාර්ෂිකව විදේශ රැකියා සඳහා පිටත්වන පුද්ගලයින් ගණන සාමාන්‍යයෙන් දෙලක්ෂ අසූදහසත් තුන්ලක්ෂයත් අතර ප්‍රමාණයකContinue Reading

තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට අවස්ථා දෙකකදී තමාද රුපියල් කෝටි 80ක පමණ මුදලක් ලබාදී ඇති බව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබේ. ඒ ඔහු ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදෙමිනි. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලිවලට අනුව තිළිණි ප්‍රියමාලි නම්Continue Reading

පසුගිය මැයි නව වැනිදා සහ ඒ ආසන්න දිනවල දී ට පුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට අදාළ සැකකරුවන් දෙසීයකට වඩා වැඩි පිරිසක් ආගිය අතක් නැති බව පොලිසිය සඳහන් කරයි. එම කලහාකාරී සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන 404 දෙනෙකු ගේ ඡායාරූප ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ ද දැනට අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙසීයකටත් අඩුContinue Reading

සති අන්ත නිවාඩුවත් සමග නුවරඑලියට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටින බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරින් පැවසිය. පැමිණි සංචාරකයන් නුවරඑලියේ සියළුම සංචාරක හෝටල් , නිවාඩු නිකේතන සහ සංචාරක නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථාන වල නවාතැන් ගෙන ඇති බවයි එම නිලධාරියා කියා සිටියේ. එසේ පැමිණි සංචාරකයන් නුවරඑලිය ග්‍රේගරි වැව පරිශ්‍රයContinue Reading

ඉදිරියේදී දිවුරුම්දීමට නියමිත කැබිනට් අමාත්‍ය ධුර භාරගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිස් සිටී දැයි තමා නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා අද (09) මහනුවර ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස්Continue Reading

දකුණු අප්‍රිකාණු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩෙවිඩ් මිලර්ගේ සමීපතම රසිකාවක් වු ඈන් නම් වූ දියණිය දිවියෙන් සමුගෙන තිබේ. දස හැවිරිදි ඈන් ඊයේ (08) මෙලොව හැර යන්නේ දීර්ඝ කාලයක් පුරා පිඩා විඳී පිළිකා රෝගයක් හේතුවෙනි. පුංචි ඈන්ගේ සමුගැනීම සම්බන්ධයෙන් ඩෙවිඩ් මිලර් සිය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසා ඇත්තේ “RIP you littleContinue Reading

උතුරු කොරියාව විසින් තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබේ. බැලැස්ටික් මිසයිල දෙකක් ඔවුන් මෙලෙස දියත් කර ඇති බව දකුණු කොරියාව පවසයි. එය ජපාන බලධාරීන් විසින් ද තහවුරු කර තිබේ. ඒ අනුව සති දෙකක කාලයක් තුළ උතුරු කොරියාව සිදුකළ 7 වන මිසයිල අත්හදාබැලීම මෙය වන බව වාර්තා වේ. අමෙරිකාව, ජපානය සහContinue Reading